ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයක් මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහජන බැංකු මූලස්ථාන ශාඛාවේදී පැවැත්විණි. ජනප‍්‍රිය රංගන ශිල්පිනි සෙනාලි ෆොන්සේකා මෙනවිය වනිතා වාසනා ගිණුම සම`ග අත්වැල් බැ`දගත් මෙම උත්සවයේදි කාන්තාවන් වෙනුවෙන්ම මහජන බැංකුව හ`දුන්වා දි ඇති වනිතා වාසනා ගිනුම නව මුහුණුවරකින් එළිදැක්විණි. එමෙන්ම මෙහි විශේෂ…

People’s Bank was bestowed with 2 prominent awards at the prestigious National Business Excellence Award 2017 held on 13th December 2017 at the Colombo Hilton. People’s Bank emerged ‘Winner - Banking Sector’ while also securing the ‘Merit Award for Excellence in Environment Sustainability’. Through these awards, the National Chamber of Commerce of Sri Lanka (NCCSL) recognizes…

මහජන බැංකුවේ යාපනය පරිසර හිතකාමී හරිත ශාඛාව ස`දහා යෝජිත නව සත්මහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් මහතාගේ අතින් පසුගියදා සිදුකෙරිණි. මහජන බැංකුව හරිත අනාගතයක් පිළිබඳව සිය අපේක්ෂාවන්ට ළ`ගාවීමේ මාර්ගය සකස් කරමින් කි්‍රයාවට නංවන “ "Peoples Green Pulse” නිල පාරිසරික තිරසාරභාවය පිළිබඳව ප‍්‍රතිපත්තියට හා නව්‍යකරණයේ සුවපහසුව සපිරි ඩිජිටල් බැංකුකරණයට…

As a customer centric bank, People’s Bank is committed to fulfilling the hopes and aspirations of its loyal credit card base. Here, Mr K.B Rajapakse, Senior Deputy General Manager (Retail Banking) shares exciting news about the Bank’s Amazing Offer for the festive season Q: Every year, seasonal promotions from People’s Bank are eagerly-awaited by its…

People’s Bank state-of- the-art People’s digital stall bagged the coveted ‘Most Creative Stall Award’ at the recently-concluded Infotel 2017 Exhibition and Forum organized by the Federation of Information Technology Industry Sri Lanka (FITIS), under the theme ‘25 Years and Beyond – Towards a Digital Economy’. Accelerating its digitalization drive, People’s Bank proudly presented the public that flocked to view…